2022 ඔක්‍තෝබර් 03, ප.ව. 6:31
හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ උදෑසන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සම්මානනීය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභවප්‍රාප්ත වුණා.
ඔහුගේ දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස පිහිටි රක්වාන ප්‍රදේශයට රැගෙන ගියා.
දර්ශන ධර්මරාජ්ගේ වියෝව නිසා මුළු රටම හඩා වැටෙනවා.
ඔහුට අවසන් ගෞරව දක්වන්න බොහෝ දෙනෙක් අද ජයරත්න මල් ශාලාවට එහි පැමිණි බවයි වාර්තා වන්නේ.
දර්ශන් ධර්මරාජ් මහතා ඊයේ මියයන විට 41 වන වියේ පසු වුණා.
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26