2024 අප්‍රේල් 08, පෙ.ව. 12:01
දේශපාලන වේදිකාව තුළ නිරන්තරයෙන්ම බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගත්තු ඒ වගේම විවිධ ආකාරයෙන් කතාබහට ලක්වුණු දේශපාලන චරිතයක් තමයි දයාසිරි ගුණසේකර කියන්නේ.
විටින් විට විවිධ පක්ෂ හරහා දේශපාලනයේ නිරත වුණු එතුමා පෞද්ගලික ජීවිතය තුළදීත් විනෝද කාමය විදිහට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන චරිතයක්.
මේ වෙද්දෙත් විවාහ වෙලා ආදරණීය දරුවන්ගේ පියෙක් වෙන දයාසිරි ගුණසේකර ඔහුගේ දේශපාලන වැඩ කටයුතුත් එක්ක ඉතාමත් කාර්යබහුල කාල සීමාවක් තමයි ගත කරන්නේ.
ඒ දේවල් එක්ක ඔහුට පවුලත් එක්ක එකට ඉන්න තියෙන කාලය බොහොම සීමිතයි.
ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කරලා තිබ්බේ මේ වගේ කතාවක්.
“අවංකව කියන්න ඕනේ මට මගේ දරුවොත් එක්ක එච්චර කාලයක් ඉන්න හම්බවුණේ නැහැ.ඇත්තටම මම ඒ සම්බන්ධයෙන් අද පසුතැවෙනවා.වෙන තාත්තලා වගේ ඒ චාන්ස් එක මට හමුවුණේ නැහැ.”
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
2026 මාර්තු 14, පෙ.ව. 12:07
2026 මාර්තු 13, පෙ.ව. 12:07
2026 මාර්තු 12, පෙ.ව. 11:25
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26