2024 ජූලි 29, පෙ.ව. 12:06
කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.
මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.
ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.
කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි කටහඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.
කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..
ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.
ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.
අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.
ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.
ඒත් එයාගෙම අනන්‍යතාවයක් සදාගෙන ගමනක් යන කාවින්ද්‍යා ලංකාවේ ඉන්න නිහතමානීම කලා තරුවක් ලෙස හඳුවන්න පුළුවන්.
ඉතින් මේ කියන්න යන්නේ ඇය ගැන නම් නෙවෙයි.
ඇය තැබූ සටහනක් ගැන.ඒ නාමල් උඩුගමගේ දියණිය වෙනුවෙන්.
නාමල් – රුවන්ති දෙන්නගේ ආදරණීය දියණිය පසුගියදා විවාහ වුණා.
ඒ වෙනුවෙන් කාවින්ද්‍යා මේ සටහන තබා තිබුණේ.
2024 දෙසැම්බර් 08, පෙ.ව. 12:04
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 06, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 04, පෙ.ව. 12:10
08-12-24
08-12-24
08-12-24
08-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24