hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 මාර්තු 30, ප.ව. 6:27



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි ගැන සහ සාරංග ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ආයිමත් කතා කරන්න පටන් අරගෙන.

ඒ එක්තරා සම්මාන රාත්‍රියක වුණු ආන්දෝලනාත්මක සිදුවීමක් නිසාලු.

මේ අතරවාරයේ දිනක්සි ඇගේ කළුසුදු ඡායාරූපයක් පළ කරමින් අපූරු සටහනක් පළ කරලා තිබුනා.

ඒ සටහන සමාජ ජාලාවල ඔවුන් ගැන පවසන දේවල්වලට ඇගේ පිළිතුර විය හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: