hit counter

2026 අගෝස්‍තු මස 09 වන ඉරිදා

2026 අගෝස්‍තු 09, පෙ.ව. 12:06



ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ සිය නාමය ඉහළ තැනකට ගෙන ආ දිනේෂ් ගමගේ ගැන නොදන්න කෙනෙක් අද මුළු ලංකාවෙන්ම හොයාගන්න නැති තරම්..

ගායන හැකියාවෙන් විතරක් නෙවෙයි, තමන්ටම ආවේණික වූ ෆැෂන් ස්ටයිල් එක නිසාත් දිනේෂ් නිතරම සමාජ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙනවා. 

ඔන්න ඉතින් රසික රසිකාවියන්ගේ කුතුහලය තවත් වැඩි කරමින්, දිනේෂ් තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමට අලුත්ම අලුත් Photoshoot එකක් එකතු කරලා තියෙනවා.

බලන්නකෝ එහෙනම්, මුළු සෝෂල් මීඩියා එකම හොල්ලපු, කාගේත් හිත් හෝරම් කරපු දිනේෂ් ගමගේගේ ඒ සුපිරි ඡායාරූප එකතුව පහතින්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: