2023 දෙසැම්‍බර් 23, ප.ව. 5:18
ටෙලි නාට්‍ය නිළියක හා හිටපු ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉතින් ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්.
කෙසේ නමුත් අද වෙද්දී ගොඩක් අය දන්නවා සංගීත් සතරසිංහ කියන කලාකරුවා සමග දිනිති වල්ගමගේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියන්න.
එනිසාම සංගීත්ගේ youtube නාලිකාව හරහා ඇය බොහෝ විට ඔහුත් එක්ක විවිධාකාරයේ වීඩියෝ ඉදිරිපත් කරනවා.
සංගීත් – දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතා බහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.
ඔන්න ඉතින් මේ දවස්වල, දිනීගේ මීට කාලෙකට ඉස්සර කළ සම්මුඛ සාකච්ඡාවක විඩීයෝවක් ආයෙම හුවමාරු වෙන්න පටන් අරන්.
දිනී මේ කතාබහේදී කියන්නෙ තමන් ගුවන් සේවිකාවක් හැටියට ශ්‍රී ලංකන් එයාලයින් හි ලද අත්දැකීමක් ගැන.
එම වීඩියෝවට දිනිතිට සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම ප්‍රහාර නම් එල්ල වෙනවා.





2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
24-04-26
24-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
10-04-26
10-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
26-03-26
26-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
08-03-26
08-03-26