2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:23
දරුවන් අසරණ වූ කල අතහැර නොයා ළඟටම වී සිටීම මිනිස් ලෝකයට පමණක් නොවෙයි සත්ත්ව ලෝකයටත් පොදු මාතෘත්වය ගුණාංගයක්.
සත්ත්ව ලෝකයටත් අරුමයක් නොවූ මාතෘත්වය පිළිබිඹු වන මෙම පුවත වාර්තා වන්නේ මහියංගනය සොරබොර වැව අසලින්.
සොරබොර වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසක් අලියෙකු කෑගසන හඬ ඇසී ඒ පිළිබඳව විපරම් කර තිබෙනවා.
එහිදී දැකගත හැකි වී තිබෙන්නේ ඉවතට ඒමට නොහැකිව වැවේ එරී කෑගසන අලිපැටවෙක් සහ ඒ අසල රැඳී සිටිමින් මව පැටවා බේරා ගැනීමට උත්සාහ කරන ආකාරයයි.
මාසයක් පමණ වයසැති මෙම අලි පැටවා බේරා ගැනීමට පෙර වනජීවී නිලධාරීන් අලි මව නිර්වින්දනය කළා.
පශු වෛද්‍යවරයා පැවසුවේ අලි පැටවා මවට භාර දීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවයි.
ඒ අනුව අලි පැටවා මහියංගනය වනජීවී කාර්යාලයට ප්‍රතිකාර සඳහා ගෙන ගියා.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25