2024 මාර්තු 03, ප.ව. 3:00
අද, 2024 මාර්තු මස 01 වන දින ගල්ගමුව, කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ ඉදිකිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර උමං මාර්ගය නිර්මාණය කිරීමට නියමිත ස්ථානය හරහා වන අලි රංචුවක් වෙල්යායේ සිට තේක්ක කැලය වෙත ගමන් කරන ලදි.
මෙවැනි වන අලි රංචු නිරන්තරයෙන් මෙම ස්ථානය හරහා ගමන් කරන අතර වනජීවී උමං මාර්ග ඉදිකිරීමට වඩාත් සුදුසුම ස්ථානය මෙම ස්ථානය බවට මෙම සිද්ධියත් සමඟ තහවුරු විය.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26