2024 ජූනි 07, පෙ.ව. 12:04
අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.
ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.
එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.
ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.
ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.
ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.
ඉතින් හැමෝම ආදරය කරන ගයාත්‍රි හරි අපූරූ ඡායාරූප ටිකක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පල කරලා තිබුණා.
ඒ වගේම හරි ලස්සන සටහනකුත් තබා තිබුණේ මෙහෙමයි.
” ලෝකය පිළිබඳ මගේ විශ්වාසය වෙනස් කිරීමෙන් වෙනස් ලෝකයක් නිර්මාණය කළ හැකිය.
අපගේ අභ්‍යන්තර තත්වය බාහිර දේ නිර්මාණය කරන අතර අනෙක් අතට නොවේ.
මට නම්, මම යථාර්ථයේ ජීවත් වන ලෝකය බොහෝ විට මිනිසුන් අපේක්ෂා කරන ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ලෝකයක් විය හැකිය.
උදාසීන මිනිසුන්ට වෙනස් ලෝකයක් ගොඩනගා ගත නොහැක. “
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:02
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25