hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:01



මේ දවස්වල ඇහෙන්නේ ඉස්සරට වඩා අමුතු අමුතු කතා කිව්වොත් හරියටම හරි…

කවුද හිතන්නේ විවාහ වුණ කෙනෙක් අතින් මේ වගේ වරදක් වේවි කියලා…. 

මේ කියන්න යන්නේ විවාහක යුවලක් එකතු වෙලා බිරිඳගේ හොඳම මිතුරියට කළ දෙයක් ගැන…. ඒ දෙන්නම එකතු වෙලා මෙ වගේ දෙයක් කළේ ඒ දෙන්නා ඇත්තටම ගොඩක් මතට ලොල් වූ නිසාමද කියලත් වෙලාවකට හිතෙනවා…

සිය බිරිඳගේ මිතුරියක් අපයෝජනයට  ලක්කළ සැමියෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා….

වෙන්නපුව පොලිසියෙන් විසින් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැමියාට මෙම තරුණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ වරදට බිරිඳවද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසනවා…..

කොහොම වුණත් අපයෝජනයට ලක්වූ බව කියන තරුණිය සහ මෙම අඹුසැමි යුවළ එක්ව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙම අපයෝජනය සිදුව ඇති බවත් ඔවුන් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී ඇති  බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිසිය අනාවරණය කරනවා..

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි…. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: