2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:03
 
            
තවමත් වයස අවුරුදු 9ක් වන කුඩා දියණියක්…
කාලයත් එක්ක ඇයට අම්මාගේ සෙනෙහස අහිමි වෙන්නේ ගෙදර ආර්ථික දුශ්කරතා එක්ක පොර බදන්න ඒ අම්මාට හයියක් නොතිබුණ නිසා වෙන්න ඇති…
කොහොම වුණත් මීට වසර දෙකකට පෙර ඇගේ මව විදෙස්ගතව තිබුණා… ඊයේ සවස මේ පුංචි දියණිය නිසා ඇගේ මුළු ගෙදරම කම්පාවට පත් වෙලා..
මේ සිඟිති මල අපි කවුරුත් නොසිතන විදිහේ දෙයක් කරගන්න තරම් හිත දරදඬු කරගෙන… ඇය ඊයේ සවස තමගේම නිවසේදී සියදිවි නසාගෙන..
ඒ ලණුවකින් ගෙල සිරකරගනිමින්..
මේ සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ගෙවත්තේ සිටුවා ඇති මල්වලට වතුර දමමින් සිට ඇතැයි පොලිසිය පවසනවා..
මෙලෙස මියගොස් ඇත්තේ මියගොස් ඇත්තේ සලනි පීරිස් නැමැති දැරියක්..
හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ සිදුවුණ මේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන තව දුරටත් ක්‍රියාත්මකයි…
 
                                                        2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02
 
                                                        2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
 
                                                        2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
 
                                                        2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25
25-10-25
 
                                            25-10-25