2023 මැයි 30, පෙ.ව. 12:09
කොළඹ හතේ රාත්‍රි සමාජ ශාලාවක නර්තනයේ යෙදී සිටි තරුණියන් දෙදෙනකු බෙදාගැනීමට මහනුවර සහ කොළඹ තරුණයන් දෙපිරිසක් ගුටිබැට ඇන ගැනීමේදී කොළඹ තරුණයන් තිදෙනෙකු තුවාල ලබා එක් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළා.
ගැටුමෙන් පසු පලාගිය මහනුවර තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු යොදා තිබෙනවා.
පෑලියගොඩ සහ රාජගිරිය ප්‍රදේශවල සිට මෙම රාත්‍රි සමාජ ශාලාවේ නැටුම් ඉදිරිපත් කිරීමට මෙම තරුණියන් දෙදෙනා නිතර නිතර පැමිණෙන බව පොලිසිය සඳහන් කළා.
රාත්‍රියේ සිට පසුදා වෙනතුරුම මෙම තරුණියන් දෙදෙනා විවිධ තරුණයන් සමඟ ආලිංගන නැටුම් ඉදිරිපත් කරන බව ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබෙනවා.
මහනුවර සිට පැමිණි තරුණයන් පිරිස ඔවුන් සමඟ ද නැටුමට එන ලෙස මෙම තරුණියන්ට බලපෑම් සිදුකරද්දී මෙම ගුටිකෙළිය සිදුවී තිබෙනවා.
2026 මාර්තු 25, පෙ.ව. 12:14
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26