hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූනි 29, පෙ.ව. 11:49



ලාබාල පිරිමි ළමයකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ චෝ’දනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තා වෙනවා.

15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම සදහා ගොස් මෙම සිදුවීම සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

තරුණිය සිය කාමරයේ මෙම පිරිමි ළමයා සමඟ රාත්‍රිය ගත කරද්දී මෙසේ අතවරයට ලක් කර ඇති බව ඔහුගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී තරුණිය විසින් මෙම ඥාති ළමයා එම ක්‍රියා වලට පොළඹවා ඔහු සමග අදාළ තරුණිය ලිංගිකව හැසිරී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පිරිමි ළමයා හා තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමටද නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: