2023 ජූලි 13, පෙ.ව. 12:06
මාසයකට ආසන්න කාලයක් සිය විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහසය හැවිරිදි සිසුවෙකු පිළිබඳව උහන ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වෙනවා.
අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.
එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින අතර රාත්‍රී කාලයේදී එම සිසුවා විසින් පෙම්වතියව ඇඳ යට සඟවා තබා තිබෙනවා.
ඇයට අවශ්‍ය ආහාර කාමරයටම ගෙනවිත් ලබා දී ඇති අතර එක් අවස්ථාවක හදිසියේම දිවා කාලයේ මව නිවසට පැමිණි පසු මෙම තරුණියව දැක ඇතත්,පියාට සිදුවීම නොපවසන ලෙසට ඔවුන් දෙදෙනා මවගෙන් ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් පොලීසියට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනාව පොලිස් බාරයට ගෙන ඇති අතර ඒ වන විට පියා සිදුවීම දැනගෙන සිට නැහැ.
2026 මාර්තු 31, පෙ.ව. 12:15
2026 මාර්තු 30, ප.ව. 3:49
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26