2023 මාර්තු 16, ප.ව. 6:47
අකිල විමංග සෙනෙවිරත්න නම කියූ සැණින් ඒ පුද්ගලයාව ඔබට මතකයට නැගෙන බව නොඅනුමානයි.
අකිල කියන්නේ ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරකවරයෙක්.
ඒ වගේම අකිල කියන්නේ හරි අපූරුවට කතා කරන පුද්ගලයෙක්.
ඉතින් අකිල මේ දවස්වල හරි අපුරු වැඩකට අතගහලා තියෙනවා.
ඒ සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරන ගීතයේ පදවැල ලියවෙන්නේ අකිල විමංග සෙනෙවිරත්න අතින්.
ඒ පදවලට රස මිහිර මුසු කරන්නේ උදාර සමරවීර නම් තරුණ සංගීත නිර්මාණ අධ්‍යක්ෂකවරයා විසින්.
“හැමරෑම මං එක්ක…” ගීතය ඉතා සීග්‍රයෙන් ජනතාව ආදරෙන් වැළඳ ගෙන තිබෙනවා.
මේ වෙනකොට මේ ගීතය නිසා සමාජ මාධ්‍ය කැළඹී තියෙනවා.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26