hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:36



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

උපන්දිනය යෙදී තිබුණු දිනයේම ඇයගේ නිසල සිරුර නිවසට රැගෙන ඒමට සිදුවීම දෛවයේ සරදමක්.

ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.

ඇයගේ සහෝදරයා වන දෙනුවන් ධර්මවික්‍රම කියා සිටියේ තම සහෝදරිය දින 25ක් වැනි කාලයක් දුක් විදිමින් ජීවිතය හැරගිය බවයි.

අද ඇයගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා.

ඒ පිළිබඳව ඇයගේ සහෝදරයා තැබූ සටහන පහතින්,

අද අවසන් ගමන් යන හර්ෂණීගේ විවාහ උත්සවයේ නොදුටු ඡායාරූප එකතුව

හීන පොදි බැඳන් අද අවසන් ගමන් යන ඇය ගැන ආදරණීයන් තැබූ සටහන් එකතුව මෙන්න

“අන්තිම වෙලේ ඔයාව බලන්න හොස්පිටල් එන්න කියලා හිත කිව්වද? ඒකද එනකන්ම බලන් ඉදලා ගියේ?” – හර්ෂණීගේ හොදම මිතුරියක් සංවේදී සටහනක් තබයි

සෝ සුසුම් මැද හර්ෂණීගේ නිසල දේහය නිවසට – උපන්දින සැමරුමකුත් ලෑස්ති කරලා (VIDEO)

“ඩොක්ටර් හරි සිම්පල් විදියට කතා කළේ – මගේ වැඩේ මම හරියට කළා කිව්වා” – වැරදුණ සැත්කම කළ වෛද්‍යවරයා ගැන හර්ෂණීගේ සහෝදරයා කියන කතාව

“එයා ගොඩක් වේදනා විදලා නැති වුණේ” – සැත්කම වැරදීමෙන් මිය ගිය හර්ෂණී ගැන කියමින් සොහොයුරා සංවේදී වෙයි

ජීවිතයෙන් සමු ගන්න කලින් හර්ෂණී සැමියා සමඟ රෝහලේගත කළ සුන්දර වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ සිදුවීමේ ඇත්ත හෙලිවෙයි

සැත්කමින් පසු දිවි අහිමි වූ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියා තැබූ ආදරණිය සටහන

දොස්තර පුද්ගලික රෝහලක මිසීලත් එක්ක නටපු නාඩගම් එළියට (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: