2024 ඔක්‍තෝබර් 12, ප.ව. 5:53
නාමයෝජනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රංගන ශිල්පිනි දමිතා අබේරත්න අතර සිදු වූ බව කියන හඬපටයක් මේ වන විට දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
මෙවර මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ විසින් ඊයේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න වෙත භාර දී තිබුන ද එම ලේඛනයේ ප්‍රවිණ නිළි දමිතා අබේරත්න ගේ නම ඇතුලත්ව තිබුනේ නැහැ.
ඊට හේතුව ලෙස ඇය සදහන් කලේ මැතිවරණයට තරග කිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයා ම තමාට එරෙහිව කටයුතු කර ඇති බවයි.
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
01-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26