hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 27, පෙ.ව. 3:22



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල ජාතික රෝහලේ හෙදියක් වන සුලෝචනා සංජීවනීගේ සටහනක් පවා හුවමාරු වෙනවා.

කෙසේවෙටත් ඇය නම් සඳහන් කරන්නේ ඇයට ඒ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඒ පිළිබඳව ඇය මෙසේ සටහනක් සිය මුහුණුපොතට මෙසේ එක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: