2023 ජූනි 20, ප.ව. 2:04
බොලිවුඩයේ සුරූපී නිළියන් ලැයිස්තුවේ ඉහළින් සිටින ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය කාලයේ දැඩි ලෙස කතා බහට ලක් වූයේ සුකෙෂ් චන්ද්‍රශේකර් නැමැත්තාට එරෙහිව ඉන්දීය මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක වීමත් සමගිනුයි.
කෙසේ නමුත් ජැක්ලින් ඇගේ සමාජ ජාල ගිණුම්වල ඊයේ (19) පළ කර තිබූ සුන්දර ඡායාරූප කිහිපයක් සමඟ බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තිබෙනවා.
ලා රෝස පැහැති ඇදුකින් ඡායාරූපවල සිටින ජැකලින්ගේ කොණ්ඩය කැපීම කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.
ඒ අනුව ජැකලින්ගේ නව පෙනුම සහිත මෙම ඡායාරූපවලට රසික රසිකාවියන්ගෙන් ලයික්ස්, කමෙන්ට් රැසක් ලැබෙමින් පවතිනවා.
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26