2023 මාර්තු 30, පෙ.ව. 10:27
දෙමළ දේශපාලන සිරකරුවකු වශයෙන් වසර විසිතුනක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස් වී ගමට පැමිණ දින හතකින් විවාහ දිවියට ඇතුළත් වී තිබෙනවා.
වවුනියාවේ පදිංචි ශක්තිවේල් ඉලංගේශ්වරන් නමැති අය මෙසේ විවාහ දිවියට ඇතුළත්ව ඇති අතර ඔහුගේ විවාහය සඳහා ආරාධනයකින් තොරව විශාල පිරිසක් මංගල පෙරහැරට සහභාගි වීමට පැමිණ තිබෙනවා.
මේ පුද්ගලයා දේශපාලන සිරකරුවකු වශයෙන් බන්ධනාගාර ගතවීමට පෙර ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවයේ ආදරවන්තිය ඔහු නිදහස ලබා පැමිණෙන තුරු බලා සිට ඇති අතර ඔහු නිදහස් වී පැමිණි වහාම ඇයව විවාහ කරගෙන තිබෙනවා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26