2022 දෙසැම්‍බර් 18, පෙ.ව. 6:08
            
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීහු කණ්ඩායම් පහක් යොදවනු ලැබ සිටිනවා.
මෙයට අමතරව ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසුවා.
ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළා.
ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසලදී ඉකුත් බ්‍රහස්පතින්දා ඝාතනය කෙරුණේ වරයකින් ගෙල සිර කිරීමෙන්.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25