2023 මැයි 10, පෙ.ව. 2:32
කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක තෙවන මහලින් වැටී අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ අළුයම හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
මේවනවිට අත්අඩංගුවේ පසුවන මියගිය සිසුවියගේ 19 හැවිරිදි අසල්වාසී සොයුරිය හා ඇයගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයා ලබාදී ඇති විස්තර අනුව 16 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය නිරුවත් කර තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූ බවට සැක කෙරෙන තරුණයා ඇය හඳුනාගෙන ඇත්තේ ‘ටික් ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය ඇසුරින් බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.
ටික්ටොක් සමාජ මාධ්‍යට වීඩියෝ එක් කරන සිසුවිය මෙම පුද්ගලයා එම සමාජ මාධ්‍ය ඔස්සේම දින දෙකකට පෙර දැන හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඇයට හෝටලයකට යාමට එන්නැයි ඇරයුම් කර තිබෙන බවත් පොලිසිය පවසනවා.
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26