hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 26, පෙ.ව. 6:52



තම මව්පියන්ට නිදි පෙති පෙවෙන්නට සලස්වා රාත්‍රියේ කල් ඇතිව තදට නින්දයාමෙන් පසු නිවසට තරුණයෙකු ගෙන්වාගෙන අඹුසැමි හැසිරීම්හි නිරතවූ බව කියන තරුණියක් සම්බන්ධ සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේ කියන තරුණිය රවටාගෙන ඇති ඇයගේ පෙම්වතා කියන පුද්ගලයා වසරක් පමණක් කාලයක් තිස්සේ ඇයට උපත් පාලන පෙති ලබාගෙන ඔහු සමග අඹුසැමි හැසිරීමෙහි නිරතවන්නට පොළඹවාගෙන තිබූ බව දෙමාපියන් කළ ප්‍රශ්න කිරීම වලදී අනාවරණයවී තිබෙනවා.

මේ දෙන්නා අතර සම්බන්ධය ඇතිව තිබෙන්නේ තරුණියට වයස 19 දීයි.

ඇයට පරිගණක පංති පමාවීමක් වෙතොත් නිවසට දන්වන්න යයි වැඩිහිටියන් මිලට ගෙන දුන් ජංගම දුරකථනය ඔස්සේයි මෙම සම්බන්ධය වර්ධනය වී ඇත්තේ.

පණිවිඩ හුවමාරු හරහා ඇයට වරින්වර වීඩියෝ ක්ලිප් එවා ඇති මෙම පුද්ගලයා ඇතැම් අවස්ථාවල වැඩිහිටියන්ට සීමාවූ අසභ්‍ය දර්ශනද ඇයට නරඹන්නට එවා ඇති අතර ඒවා නරඹා ඇය තුළ ශෘංගාරාත්සක හැඟීම් පුබුදු කරවා තිබෙනවා.

පසුව ඔවුන් දෙන්නා පරිගණක පන්ති අවසන කාමර වලට යාමටද පුරුදුවී ඇත. මෙම සියලු අවස්ථාවල තරුණියට උපත් පාලන පෙති ලබාදීමට මෙම පුද්ගලයා පරිස්සම්වී තිබෙනවා.

මෙම සම්බන්ධය වර්ධනය වෙද්දී කොරෝනා උවදුර පැමිණීම නිසා සෞඛ්‍ය නීතිරීති අනුව පරිගණක පන්ති නතරවීම හේතුවෙන් දෙන්නාට පන්ති අතරවාරයේ හමුවීම් නතර කරන්නට සිදුව තිබෙනවා.‍

තරුණියව පිටතදී මුණ ගැසීමට බාධා නිසා නිවසේදී මුණගැසීමට ක්‍රමයක් කල්පනා කර ඇති නමුත් එයට පවතින එකම බාධකය දෙමාපියන් බව ඔවුන් කල්පණා කර තිබෙනවා.

ඒ අනුව දෙමාපියන්ට නිදි පෙති ලබාදී නින්දට යාමට සලස්වා දෙන්නා අතර ඇසුර රහසිගතව පවත්වා යාමට හැකි නොවේදැයි අදහසක් පහළවී තිබෙනවා.

තරුණිය පිටතට පැමිණි අවස්ථාවක පුද්ගලයා කියූ පරිදි නිදි පෙති ලබාගෙන ගෙදර ගෙනගොස් මව්පියන්ගේ රාත්‍රී ආහාරය සමග ඒවා මිශ්‍ර කිරීමට දැරිය සූක්ෂ්ම වී තිබෙනවා.

මව්පියන් නින්දට යාමෙන් පසු තරුණිය නිවස අසළ මග රැක සිටින පුද්ගලයාට දොර විවර කරන්නේ ඉන් අනතුරුවයි.

මෙම ‘සෙල්ලම‘ ඇය පසුගිය මාස ගණනාව තිස්සේම කරගෙන ආ නමුත් එක් දිනක් හදිසියේ නින්දෙන් අවදිවූ තරුණියගේ පියාට නිවසට හොරෙක් ඇතුළුවී ඇතිදැයි කළ පරීක්ෂාවකදී තරුණියගේ කාමරයේ ඇසෙන ශබ්දය හොරාගේ නොව අනියම් ප්‍රේම ඇසුරකට අදාළ එකක් බව හඳුනාගන්නට වැඩි වේලාවක් ගොස් නැත.

වහාම කාමරයේ දොර වැසූ නිසා කාමරයේ නිරුවතින් සිටි පුද්ගලයාට පිටතට යාමට හැකියාවක් ලැබී නැති අතර ඔහු පෙරවන රෙද්දකින් විළිවසාගනිමින් අනේ අංකල් මට මුකුත් කරන්න එපා.. යයි පිංසෙන්ඩුවී තිබෙනවා.

ඇඳුම් අඳිමින් සැඟවෙන්නට උත්සාහ කරන තරුණිය එයාට යන්න දෙන්න තාත්තී.. යයි කෑගසා තිබෙනවා.

ලැජ්ජාව ගැන සිතා තරුණියගේ මව ස්වාමිපුරුෂයාගේ කටවසා කෑනොගසන ලෙසත්, මෙය සාමකාමීව විසදාගත යුතු බව පවසා තිබෙනවා.

නැතහොත් වසකෑමට සිදුවන බව පැවසීමෙන් අනතුරුව තරුණිය විලාප දී තම වරද පිළිගෙන දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

අනතුරුව තරුණයාගේ නිවසට ගොස් තරුණියගේ දෙමාපියන් මේ බව දැනුවත් කර ඉදිරිපියවර ගැනිමට කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: