2023 මාර්තු 14, පෙ.ව. 8:53
මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.
මේ දිනවල ඇන්තනී පවුලේ සහෝදරයන් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාධ්‍යවී වත්සලා ගැන.
ඒ ඇගේ සැමියා වන මිලාන්ගෙන් වෙන් වීමත් ඇගේ අලුත්ම පෙම්වතා කසුන්ව මාධ්‍යයට හඳුන්වා දීමත් සමඟ ඇය ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තා.
.ඉතින් මාධවී මුල්වරට රූපවාහිනී වැඩසටහනක් වෙත එකතු වෙමින් තමන්ගේ ආදරණීය පෙම්වතා ගැන මේ විදිහට පවසා සිටියා.
“එයා කසුන් මහෙන්ද්‍ර හීනටිගල… දැන් හැමෝම දන්නවා එයා මගෙ පෙම්වතා. ඔහු හැමදේටම මට සහයෝගය වෙනවා. මම වැටෙන තැන්වලදි වැටෙන්න එපා කියලා මාව නැඟිට්ටවන, මගේ අතින් අල්ලලා බලෙන් හරි ඇදලා ගන්නේ එයා. මට හරි සතුටුයි මට ඒ වගේ හයියක් ඉන්න එක ගැන. දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් එන කෙනෙකුට තමයි තේරෙන්නේ “නෑ නෑ මට ඔයාව ඕනේ” කියලා කියන කෙනෙක්ගේ වැදගත්කම කොච්චරක්ද කියලා. එහෙම තේරෙන්න මට ඔයාව එපා කියලත් කියන්න ඕනේ කවුරුහරි. ඒ නිසා කසුන්ට මාව ඕනේ කිව්වා. මටත් කසුන්ව ඕනේ. අපි සතුටින් ආදරෙන් ඉන්නවා. අපිට සුබපතන අයට බොහොම ස්තූතියි. අනිත අය ක්‍රමයෙන් තේරුම් ගනීවි…”
2023 දෙසැම්‍බර් 05, ප.ව. 7:08
2023 දෙසැම්‍බර් 05, ප.ව. 6:34
2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:49
2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:30
2023 දෙසැම්‍බර් 05, පෙ.ව. 11:07
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
04-12-23
04-12-23