2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 9:26
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.
මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.
ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.
මේ අස්සේ මාධවී හරි අපූරූ ඡායාරූපයක් සිය සමාජ ජාලා ගිණුම හරහා පල කරලා තිබුනා.
නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයක් වුණ මාධවී මෙහෙම සටහනක් තබා තිබුණේ එයාගේ ෆේස්බුක් ගිණුමේ.
ඒ කසුන්ගේ උපන්දිනය වෙනුවෙන්.
වෙඬරු පිරිමි හිත ගෙන හිම දෝතින්
සතපමි පිරෙමින් මන දොල ස්නේහෙන්
සැදැහැ ලොවක හිරු දක්නා හීනෙන්
හැබැහැවක් වෙලා හිනැහෙමි ප්‍රේමෙන්
දිනෙන් දින මතක විල පුරවාවි දසුන්
ඉඩෝරෙට පිරිත් පැන් වගේ පෙම් ඉසුම්
උදා වී පර නොවෙන හිරු නුඹයි කසුන්
මගෙ රත්තරං ඔයාට සුබ උපන්දිනයක්
මේ තමයි අපේ ලෝකෙ. අපි අපේ ලෝකෙ අඩියෙන් අඩිය ගොඩනගාගමු. ඔයා ඉපදුනු එක ගැන මං තරම් සතුටු වෙන කව්රුත් නැතුව ඇති මැණික්…
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26