2023 නොවැම්බර් 23, පෙ.ව. 10:37
මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.
බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.
දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.
ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.
ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.
ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා .
ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.
ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.
මහේෂි සම්පත් එක්ක විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා.
ඒ වෙනුවෙන් ලස්සන උත්සවයක් සංවිධානය කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

























2025 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2025 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2025 දෙසැම්බර් 25, පෙ.ව. 12:15
2025 දෙසැම්බර් 25, පෙ.ව. 12:11
2025 දෙසැම්බර් 24, පෙ.ව. 12:21
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25