2023 අගෝස්‍තු 11, පෙ.ව. 12:01
ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතව තිබෙන මෝක්ෂා මෝටර් රථය සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය වෙමින් තිබෙනවා.
අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලක්‍ෂ 45ක මුදලකට මෙම මෝටර් රථය එළැඹෙන නොවැම්බර් මාසයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම රථය සම්බන්ධයෙන් සමාජ එල්ල වන ප්‍රබල විවේචනයක් වන්නේ දේශීය නිෂ්පාදනයක් වුවද මෙහි මිලට සාපේක්ෂව නිමාව ඉතා දුර්ලවල බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර පොස්ටු පවා මේ වන විට නිර්මාණය වී තිබෙනවා.
ඒෂියන් මිරර් අපි පළ කරනු ලැබූ පුවතටද බොහෝ දෙනෙක් සිය අදහස් එක් කර තිබුණා.





2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26