2023 ජූනි 22, ප.ව. 2:08
අම්මා කෙනෙක් තම දරුවත් කරේ තියාගෙන මහපාරේ පෝස්ටරයක් අතින් අරන් තනියම කරන සටනක් ගැන මේ වෙනකොට සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
ඇය ඉල්ලා සිටින්නේ සිය දියණියට පාසල් යාමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.
ඇය සඳහන් කරන්නේ ඇය ඒ සඳහා යා යුතු සියලුම ස්ථාන වලට ගියද සිය දියණියට පාසල් යාමට වරම් නොලැබුණු බවයි.
එහිදී ඇයව පොලිස් නිලධාරීන් විසින් අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල් වෙත රැගෙන යාමට සූදානම් වීමේදී ඇය විරෝධය පාමින් සඳහන් කළේ තමා පයින් එම ස්ථානයට පැමිණෙන බවයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26