2023 අප්‍රේල් 18, පෙ.ව. 8:55
ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය පදනම් කරගෙන නිර්මාණය වන 800 චිත්‍රපටයේ පෝස්ටරය ඊයේ (17) නිකුත්ව තිබෙනවා.
මෙම චිත්‍රපටයේ දඟ පන්දු යවන්නාගේ චරිතයට පණ පොවන්නේ මධුර් මිතල් විසින්.
මීට පෙර ප්‍රකට නළු විජේ සේතුපති ක්‍රිකට් ක්‍රීඩකයාගේ චරිතාපදානය නිරූපණය කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් ඔහු 2020 දී ව්‍යාපෘතියෙන් ඉවත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාගේ 51 වැනි උපන්දිනය වෙනුවෙන් මෙම චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළිදක්වා තිබෙනවා.
මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අවසන්ව ඇති අතර එය දෙමළ ඉංග්‍රීසි, තෙලිඟු හා හින්දු යන භාෂාවලින් නිකුත් කෙරෙනු ඇති.
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26