2023 මැයි 07, පෙ.ව. 12:57
රූපවාහිනී නාළිකාවක අවුරුදු සාජ්ජය වෙනුවෙන්, ගායක නදීර නෝනිස් සිය දියණිය සමඟ ගැයූ “එරබදු මල්” ගීතය සමාජ මාධ්‍ය වලින් ඉවත් කරන ලෙස රජිව් සෙබස්තියන් මහතා (එම ගීතයේ මුල් අයිතිකරුවා) දැනුම් දුන් බව නදීර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පසුගිය දිනෙක සඳහන් කළා.
කෙසේ වෙතත්, රජිව්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබුණා.
මේ අතර, රංගන ශිල්පි සුදත්ත තිලකසිරි සිය යූටියුබ් නාලිකාව හරහා රජිව් සෙබස්තියන් සමඟ සාකච්ඡාවක් සිදුකර ඇති අතර, එම සාකච්ඡාවේ දී සුදත්ත විසින් නදීරගෙ හඬ පටයක් ද අසන්නට සළස්වනවා.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය සහ කණගාටුව පළකරමින් නදීර නෝනිස් මීට මොහොතකට ලයිව් වීඩියෝවකින් රසිකයින් හමුවුණා.
තමා නොදැනුවත්වම, තමාගේ හඬ පටිගත කර මුදාහැර ඇති බවටයි නදීර චෝදනා නඟන්නෙ.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26