2024 ජූනි 02, ප.ව. 12:11
පසුගිය 31 වනදා අ.පො.ස උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.
ඒ අනුව නාලන්ද විද්‍යාලයේ Under 19 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන සජිත සංදීප ලක්ෂාන් මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වුණා.
සජිත ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ 3ක් ලබා ගෙන ඇති බව වාර්තා වුණා.
ඒ අනුව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් සජිතට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගෙවුණු ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගාවලියේ දී ඔහු සිය දක්ෂතා පෙන්වීමට සමත් වුණා.
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17
2026 මාර්තු 26, පෙ.ව. 12:12
2026 මාර්තු 25, පෙ.ව. 12:14
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26