hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 08, ප.ව. 10:04



අනාගත දියසෙන් කුමරු ලෙස ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයන් විසින් හදුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය බිරිඳගේ උපන් දිනය සැමරීමට මෙවර වෙනස් තැනක් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහු බිරිය සමඟ ගාලු මුවදොර පිටියට පැමිණ ලබාගත් ඡායාරූප කිහිපයක් නාමල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: