hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 12, පෙ.ව. 3:30



නර්මදා යාපා අබේවර්ධන කියන්නේ මිස් ශ්‍රී ලංකා කිරුළු දරා පසුව නිරූපණ ක්ෂේත්‍රයේ තමන්ගේ අනන්‍යතාව සටහන් කළ දක්ෂ තාරකාවක්.

නිරූපන ශිල්පිනියක් හැටියට වගේම නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනවා. 

මේ වෙනවිට පුංචි පුතාලා දෙන්නා සමඟ ජීවිතය ගතකරන අතර මේ වන විට ඇයට ඉතාමත් කඩවසම් පෙම්වතෙක් සිටින බව කවුරුත් දන්නා රහසක්.

රූපවාහිනී තිරයෙන් වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක්ම ජනප්‍රිය ඇය දරුවන් දෙදෙනකුගේ මවක් වුණත් වයස අවුරුදු දහඅටක කෙල්ලෙක් වගේ සුරූපීව සරාගීව සිටිනවා.

කොහොම නමුත් ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අද කතා කරන්න පටන් ගත්තේ වීඩියෝ පටයක් සමගයි.ඒ ඇය සාප්පු හිමිකරුවකු සමග සිදුකරගත් බහින්බස් වීමක් නිසයි.

ඊට හේතුව වෙලා තියෙන්නේ ඇයගේ පෙම්වතා  වාහනය එක්තරා සාප්පුව ඉදිරිපිට නවතා තිබෙනවා.

පැයක පමණ කාලයක් එසේ නවතා ඇති නිසාවෙන් සාප්පු හිමිකරු ඔවුන්ට චෝදනා කර ඉන්පසුව බහින් බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

මේ වාදය ඉතාමත් උණුසුම් වෙමින්  ඇය අධික  ලෙස කෝප වුණේ ඇය මත්පැන් පානය කර ඇති බවට චෝදනා කිරීමෙන් පසුවයි.

කොහොම නමුත් මේ වන විට ඉතාමත් වේගයෙන් එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍යය තුළ අප දකින දෙයට වඩා සැබවින්ම එහි සිදුවූ සිදුවීම ගැන ඇ‍යගෙන් කළ විමසීමකදී ඇය මෙසේ අදහස් දක්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: