2023 මැයි 06, පෙ.ව. 1:45
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
ඒ වගේම ඇය සිදුකරන සමාජ සත්කාර නිසාත් විටින් විට ඇය ගැන බොහෝ දෙනෙක් ආදරණීය සටහන් මුහුණු පොතේ පළ කරනවා.
ඊයේ දවසෙත් ඇය ඒ විදිහේම උතුම් පුණ්‍යකර්මයක් සිදු කරලා.
ඒ වෙනුවෙන් ඇය ආසාවෙන් මිලදී ගත්ත BMW රථයත් ඇය විකුණලා.
මේ ඒ ගැන ඇය තැබූ සටහන පහතින්,
2025 පෙබරවාරි 09, පෙ.ව. 12:03
2025 පෙබරවාරි 08, ප.ව. 9:07
2025 පෙබරවාරි 08, ප.ව. 7:13
2025 පෙබරවාරි 08, පෙ.ව. 12:09
2025 පෙබරවාරි 07, පෙ.ව. 12:07
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
06-02-25
06-02-25