hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2023 මැයි 06, පෙ.ව. 1:45



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

ඒ වගේම ඇය සිදුකරන සමාජ සත්කාර නිසාත් විටින් විට ඇය ගැන බොහෝ දෙනෙක් ආදරණීය සටහන් මුහුණු පොතේ පළ කරනවා.

ඊයේ දවසෙත් ඇය ඒ විදිහේම උතුම් පුණ්‍යකර්මයක් සිදු කරලා.

ඒ වෙනුවෙන් ඇය ආසාවෙන් මිලදී ගත්ත BMW රථයත් ඇය විකුණලා.

මේ ඒ ගැන ඇය තැබූ සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: