hit counter

2023 දෙසැම්‍බර් මස 05 වන අඟහරුවාදා

2023 ජූනි 08, පෙ.ව. 12:17



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.

ඔහු මෙරට සිටින අංක එකේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියෙක්.

පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.

ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.

මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

මේ දිනවල හැමෝම කතාබහ කරන දේවල් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය විශේෂයි.

පසුගියදා උපන්දිනය සමරපු චන්දිමාල්ගේ උපන්දිනයට අනිත් හැමෝමත් හරි පියුමිත් හරී ඒ තරම් ලස්ස්නට හැඩ වෙලා පියුමි ආවා.

හැබැයි ඇය මේ උත්සවයට ආවේ තරමක් ප්‍රමාද වෙලා.

ඒ පිළිබඳව අසා සිටීමේදී ඇය කියා සිටියේ ගැහුණු ළමයින් ලෑස්ති වෙන්න වෙලා යන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: