hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 25, පෙ.ව. 1:31



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.

නමුත් කොච්චර ආදරෙන් හිටියත් ඉඳහිට අඬදබර වෙනවා.

ඇය සමාජ සේවා කටයුතු මෙන්ම fashion කරන්නත් ගොඩක් ආස කෙනෙක්.

ඒ හේතුවෙන්ම ඇය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ තුළ කතා බහට ලක්වන චරිතයක්.

ඉතින් පියුමි Kylie Jenner වගේ විලාසිතා කරන්න පටන් අරන්. 

මෑතකදී තිබුණු චන්දිමාල්ගේ පාටි එකේදීත් පියුමි තමන්ගේ ඇඳුම Kylieගේ ඇඳුම් විලාසිතාවක් වගේ සැරසී පැමිණ තිබුණා.

මේකත් අලුත් විදිහේ වෙනස් වැඩක්.

ඇයගේ මහත්තයත් එක්ක තමන්ගේ ජීප් රථය මැට් black කළා යනුවෙන් මුහුණු පොතේ ඡායාරූප පෙළක් එක්කර තිබුනා.

මේ ඒ ඡායාරූප පෙළ.

Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: