hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 20, පෙ.ව. 1:36



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

කොහොම වුණත් එදා ඇයට හිනා වෙච්ච ගොඩක් අයට ඇය අනුකම්පා කරනවා කියලා තමයි පියුමි නම් කියන්නේ.

එදා ඇයට සුදු හමක් නොතිබ්බ නිසා ගොඩක් අවස්තා ගිලිහී ගිහින් තිබුණත් මේ ක්ශේත්‍රයට එන්න තියන ආසව නිසා ඇයට කොහොම හරි මේ සමේ පැහැය වෙනස් කරගන්න හිතුණාලූ.

ඇත්තටම ඇගේ මවටත් ටිකක් කළු සමක් තිබ්බ නිසා පියුමි ට්‍රයි කරලා තියෙන්නේ කොහොම හරි පැහැපත් සමක් ලබාගන්න.

ඇය මේ වෙනකොට ඒක කරලා.

කොහොම වුණත් එදා මේ ක්ශේත්‍රයට එනකොට හිටිය සමකාලීනයින් තවමත් එකම තැන ඉන්නකොට මේ අවුරුදු 10 ඇතුලේ පියුමි ඇවිත් තියන දුර ගැන ඇත්තටම ඇයට සතුටුයි ලු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: