hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 14, පෙ.ව. 2:24



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.

ඔහු මෙරට සිටින එනක එකේ ජනප්‍රියම රුපලාවන්‍ය ශිල්පියෙක්. පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.

ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.

මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

පියුමිට මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතා කරන අනුශ්ක උදානගේ කතාව චන්දිමාල් පියුමිට යවා එසේ තමන්ගේම කියා නිවසක් හදාගන්නට ඇයව දිරිමත් කරලා.

පියුමි චන්දිමාල් එවූ එම කෙටි පණිවිඩවල ඡායාරූපයක් සමඟ මෙසේ සටහනක් තබා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: