hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 7:49



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

ඉතින් පියුමිගේ සැමියා ගෙදර නැති වෙලාවේ පියුමිට ලැබුනු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පියුමි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ස්ටෝරියක් පළ කර තිබුණා.

එලෙස ඇයට දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ ඇයගේ හිටපු පෙම්වතා වන අතර එහිදී ඔහු කියූ දේවල් පවා පියුමි එහි සටහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: