hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 1:21



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පිකාලෙන් කාලෙට සමාජ මාධ්‍යවල විවිධ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණු පියුමි පසුගිය වකවානුවේම වීදි සුනඛයන් මෙන්ම සුරතල් සුනඛයන්ද විශාල මුදලක් වියදම් කරමින් ඇති දැඩි කරපු ඔබව ඔබ දැනරමත් දන්නවා ඇති. 

ඇගේ මේ සත්ක්‍රියාවට ඇයට මූල්‍යමය දායකත්වය ලබාදුන් පිරිස් ද සිටින වග පියුමි මාධ්‍ය වැඩසටහන්වලදී මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වුවත් පියුමිගේ පුතා වන කාවිංග පසුගිය සමයේ කූඩුවල විකුනන්නට ඉන්නා සුරතල් සුනඛයන් මුදල් දී නිවසට රැගෙනවින් ඔවුන්ව බලාකියාගත්තා.

සුරතල් සතුන් විකුනන්නන් දැන් ඔහුව දුරකත මාර්ගයෙන් සම්බන්ධ කර ඔවුන්ගේ සුනඛයන්ද මුදල් දී රැගෙන යන්න යැයි ඉල්ලා සිටිනවාලු.

මේ බව සඳහන් කරමින් පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස මෙසේ සටහන් කරලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: