hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 21, පෙ.ව. 4:27



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

මංගල ඡායාරූපයක් ඉල්ලූ යුවළකට ලස්සන මංගල තෑග්ගක් එක්ක මධුසමයකුත් තෑගි දුන්නු නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට මේ වනවිටත් බුකියෙන් ගොඩක් ප්‍රශංසා හිමිවනවා.

ඒ අතරතුර ඇයව විවේචනය කරන පිරිස්ද නැතුවාම නොවේ.

ඇය ඒ හැමෝටම මෙන්න මේ විදිහේ පිළිතුරක් පියුමි දීලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: