hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, පෙ.ව. 12:01



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි නිතරම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ පෙම්වතා එක්ක ජීවිතේ සතුටින් ගත කරන ඡායාරූප සහ වීඩියෝපට පළ කරනවා.

පියුමි මෑතකදී සමාජ ජාලාවල පළ වුණු සටහනක් නැවත ඇගේ සමාජ මාධ්‍යවල සටහන් කරලා තිබුනා.

ඒ අපූරු සටහනක් සමඟයි.

සමාජ මාධ්‍යවල පළ වුණු සටහනේ තිබුනේ පෙම්වතා තරහ වුණු විට තමන්ගේ යාළුවාට කියලා ඔහුව නැවතත් යාළු කරගැනීමක් ගැන අදහසක්.

එය පළ කරමින් පියුමි කියා තිබුනේ ඇගේ සහ පෙම්වතාගේ දේවල් ඇය පිට අයට නොකියන බවත් තමන්ගේ හොඳම යාළුවා ඇගේ පුතා නිසා පියුමිගේ සහ පෙම්වතාගේ ප්‍රශ්න පියුමි පුතාට කියන බවත් පුතා නැවතත් ඔවුන් දෙපළව යාළු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: