hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූනි 02, පෙ.ව. 12:27



නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තම කොණ්ඩා මෝස්තරය සැකසීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15 මුදලක් වැය කර ඇති බව වාර්තා වනවා.

ඇයගේ මිතුරකුගේ සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කර තිබෙනවා.

මෑතකදී ඇය ඩුබායි නගරයේ කළ සංචාරක දී ලොව වැඩිම මිලක් අය කරන කොණ්ඩා සැකසුම් ශිල්පියකුගේ සේවය ලබාගෙන මෙම කොණ්ඩා මෝස්තරය සකස් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට අදාල ඡායාරූපයන් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: