2023 ජූනි 18, පෙ.ව. 12:30
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.
ඉතින් ඇයගේ ඈදුම් ගැන හමේ පාට වගේමේ කොන්ඩ ගැනත් බොහෝ අය හොයනවා.
ඉතින් අද කියන්න යන්නේ පියුමි එයාගේ කොණ්ඩෙට කරපු දෙයක් ගැන.
පියුමි එයාගේ කොණ්ඩෙට දාපු අලුත්ම කලර් එක දාලා තියන්නේ ඩුබායි වලින් ඒක එයා හංගන්නේ නැතුව එයාගේ ප්‍රේක්ෂකයන්ට කියලා තියනවා.
ඉතින් මේ කොන්ඩෙට ලක්ශ 15 ක් විතර වියදම් වුනු බව තමයි පියුමි කිව්වේ.
2025 දෙසැම්‍බර් 10, ප.ව. 5:06
2025 දෙසැම්‍බර් 10, ප.ව. 3:46
2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:10
2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 11:21
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25