hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 19, පෙ.ව. 12:29



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් පියුමි සිය පියා වෙනුවෙන් සටහනක් තබා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: