hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06



හංසමාලි කියන්නේ සමාජ ජාල තුල කතාබහට ලක්වන ඉතාමත් සුන්දර චරිතයක්.

ඕනිම වෙලාවක කියන්න ඕනි දේ මුහුනටම කියන පියුමි හරි අපුරූ ෆේස්බුක් සටහනක් තබා තිබුනා.

ඒ සටහන දාලා තිබුනේ එයාට නැති කාලේ එයා එක්ක හිටපු අය ගැන සහ එයාව ඈත් කරපු අය ගැන කියලා.

හැබැයි ඇයගේ සටහන නම් ඕනිම කෙනෙක්ට ගැලපෙන වටින සටහනක් කියලයි අපිට නම් හිතුනේ.

“දන්නවද මට නැති කාලෙ මාව කපපු ඔක්කොම මම කපලා හලලා දාලා ඉවරයි.මට නැති කාලෙ පුංචි හරි උදව් කරපු සියලුම දෙනාව මට මතකයි හොදටම මතකයි ඒ සියලුම දෙනාට මට කරපු පුංචි හරි උදව් වලට මම ඒ අයට හිතෙ හැටියට සලකලා ඉවරයි.තවත් ඉදිරියට මම ඒ අයට සලකනවා .මට වටින්නෙ සල්ලි තියන යාලුවො නොවෙයි මට සල්ලි නැති කාලෙ මට උදව් කරපු යාලුවො පමනයි. its me Piumi Hansamali”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: