hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2024 ජූනි 26, පෙ.ව. 12:02



නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්.

මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පියුමිගේ ක්‍රීම් අලෙවිය ඉහළ යාමත් සමඟම TikTokහි likes වැඩි වී ඇති බව ඇය සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: