hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 27, පෙ.ව. 12:02



නිරූපණය, රංගනය තුළ සේ ම ව්‍යාපාරික කාන්තාවක් ලෙසත් වඩාත් කතාබහට ලක්වන පියුමි හංසමාලිගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

මෙවර උපන්දිනය වෙනුවෙන් ඇයට අපූරු සප්‍රයිස් එකක් ලැබිලා.

ඒ, ආදරණීයන් පිරිවරාගත් උපන්දින සාදයකින්.

එහි සේයා රූ එකතුවත් පියුමි මේ විදියට සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කාසු කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: