2024 පෙබරවාරි 04, ප.ව. 3:40
මේ දවස්වල දේශපාලන වේදිකාව ටිකක් උණුසුම් කිව්වොත් හරියටම හරි.
පක්ෂ මාරු වෙනවා තවත් කට්ටියක් වෙනම බලවේග හදනවා.
ඔන්න ඔය වගේ කාරණා නිසා උණුසුම් වෙන දේශපාලන වේදිකාව නිසා මැති ඇමතිවරුන්ට හැදෙන කයි කතන්දර නම් එමටයි.
මේ කියන්න යන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගැනයි.
ඔහු තරුණියක් සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ සඳහා බොහෝ දෙනෙක් සිය ප්‍රතිචාර ද එක් කර තිබෙනවා.
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26