2023 ජූනි 27, පෙ.ව. 12:09
පුෂ්පිකා ද සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි.
රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.
නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා.
ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.
ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ.
ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ.
සිංගල් මාම් ලෙසින් ඇය ප්‍රසිද්ධියටත් පත්වූවා.
කොහේ ගියත් පුෂ්පිකාගේ හිත නතර වුණ රාජ කුමාරයා කියන්නේ එයාගේ මුළු ලෝකෙම තමයි.
ඉතින් මේ පුංචි පුතට නම් අම්මාගේ ආදරය අඩුවක් නැතුව ඇති.
ඒ වගේම දරුවෙක් ලස්සනට හැදෙන වැඩෙන එක තරම් සතුටක් තවත් කාටවත් නැති තරම්.
කොහොම වුණත් ගොඩක් ආසවෙන් පුශ්පිකා මේ බලාගෙන ඉන්නෙත් එයාගේ පුංචි පුතා ලොකු වෙනකන් නේ.
ඇය මේ වචනවලට පෙරලලා තියෙන්නෙත් ඒ ආදරයම තමයි.
“මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කරන හුරුබුහුටි පුංචි පුතුකියෝ, ඔයා තමයි මට මේ ලෝකේ ඉන්න වටිනාම මැණික..
2025 ජනවාරි 18, පෙ.ව. 12:04
2025 ජනවාරි 18, පෙ.ව. 12:01
2025 ජනවාරි 17, පෙ.ව. 12:08
2025 ජනවාරි 16, පෙ.ව. 12:02
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25